Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ඉංජිනේරු සේවා බළකා ඉතිහාසය

2016 වර්ෂය

ඉංජිනේරු සේවා බලකා 66 වන සංවත්සරය අති උත්කර්ශවත් අන්දමින් ශ්රීන ලංකා යුද්ධ හමුදා නියෝජ්යි මාණ්ඩලික ප්රාධාන,කර්නල් සේනාවිධායක ඉසේබ, අධ්යශක්ාෂ - ව්යා‍පෘති කළමණාකරන ඒකකය, ආරක‍ෂක හමුදා මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම් ව්යාකපෘතිය හා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ගරු සභාපති මේජර් ජෙනරාල් ඊඑම්එම් අඹන්පොල යූඑස්පී ජ්යෙවෂ්ඨ නිලධාරිගේ ප්රකධානත්වයෙන් රෙජිමේන්තු මධ්ය ස්ථාන පරිශ්රඊයේදී ජනවාරි 10 දින පැවැත්විණි.

12 වන සාර්ක් තරගාවලියට ශ්රීඨ ලංකාව නියෝජනය කරමින් මෙම බලකායට අයත් ලා/කෝ බණ්ඩාර යන කොනොනි කිලෝ ග්රෑම් 52 ට අඩු බර පන්තියේ මුෂ්ඨි ප්රිහාරක තරගාවලිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා අප රටට මෙන්ම අප බලකායටද මහත් කීර්තියක් අත් කර දෙන ලදි.

ශ්රී ලංකා බිලියඩ් හා ස්නූකර් සංගමය විසින් සංවිධානය කරන ලද සික්ස් රෙඩ් ජාතික ස්නූකර් තරගාවලියේ ප්රීථම ස්ථානය දිනා ගන්නා ලද ලා/කෝ මුබීන් එම්එම් අබුඩාබි නුවර පැවැත්වෙන එහි තරගවටයන් සදහා ශ්රීන ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වීම.

2016 බුද්ධ රශ්මි ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මෙම බලකාය වෙතින් බනි 1 එන්එච්එස් සංජීව ප්ර්ථම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව සමස්ථ තරඟාවලියේ ප්ර ථම ස්ථානය දිනා ගත් අතර, ඒ සඳහා ටාටා කැබ් රථයක් ත්යායග වශයෙන් මෙම බලකාය වෙත ලැබිණි.

1980 පෙබරවාරි මස 06 වන දින ශ්රීය ලංකා නිත්යා හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස රටේ උත්තරීතර භාවය සුරැකීම එක් වී මූලික යුද පුහුණුව දියතලාව යුද හමුදා විද්යාත පීඨය වෙතින් හදාරා 1981 ජූලි මස 18 වන දින දෙවන ලූතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව එවකට ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නම් වූ මෙම බලකාය වෙත බැඳී 2016.02.15 දින යුද්ධ හමුදා නියෝජ්යු මාණ්ඩලික ප්රවධාන, යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ගරු සභාපති, අකුරේගොඩ ත්රි0විධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්යාවපෘති කළමණාකරන ඒකකයේ අධ්ය ක‍ෂ හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඊඑම්එම් අඹන්පොල යූඑස්පී යන ජ්යෙෘෂ්ඨ නිලධාරි විශ්රා‍ම ගන්නා ලදී.

ඉංජිනේරු සේවා අධ්යමක‍ෂ ලෙස කටයුතු කල බ්රි‍ගේඩියර් ආර්එම් පෙරමුණේ එල්එස්සී ජ්යෙකෂ්ඨ නිලධාරි ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක ලෙස 2016.02.17 දින නව ධූරයේ වැඩ භාරගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කල සේවා වනිතා බක් මහ උළෙල 2016.04.22 වන දින 4 ඉසේරෙ(ස්වේ) පානදුර කඳවුරු භූමියේ මෙවරත් සාර්ථක ලෙස පැවැත්විණි. ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සන්ධ්යාර පෙරමුණේ මැතිණියගේ ප්රුධානත්වයෙන් පැවැත්වුණු මෙම බක් මහ උළෙල සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විශාල පිරිසක් ඇතුළුව ඉංජිනේරු සේවා බලකා ජ්යෙයෂ්ඨ නිලධාරින්, ජ්යෙශෂ්ඨ නිලධාරිණියන්, නිලධාරින්, නිලධාරිණියන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ද මේ සඳහා සහභාගී විය.

‘පරිසර දූෂණයට තිතක් - සුව බර ජීවිතයට ඉඩක්’ ජගත් පරිසර දිනය 2016 සැමරීම නිමිත්තෙන් 2016.06.03 දින මධ්යරස්ථාන සේනාවිධායක බ්රිීගේඩියර් පීඑස්එම් පෙරේරා එල්එස්සී විසින් ඉසේබ කඳවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කරන ලදී.

මෙම මධ්යනස්ථානය යටතේ සේවයේ නියුතු සෙ/752740 ලා/කෝ රත්නායක ආර්එම්ආර්ඩීකේ ශ්රීමලයුපොදුසේබවෘපා - පනාගොඩ වෙතින් ඒකක ගිණුම් උපදේශක පාඨමාලාවක් සාර්ථාකව හදාරා ඉන් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගෙන ඇති අතර, මෙම කොනොනි විසින් ලබාගත් දැනුම බලකායේ ගිණුම් ලිපිකරුවන් වෙත ඛෙදාදීමේ අරමුණින් ඒකක ගිණුම් ලිපිකරු පාඨමාලාවක් තත් කොනොනිගේ උපදේශකත්වයෙන් 2016.08.03 දින සිට 2016.08.27 දින දක්වා රෙමඉසේබ පනාගොඩහිදී පවත්වන ලදී.

මෙම මධ්ය2ස්ථානය වෙතින් පවත්වන ලද තත් පාඨමාලාව සාර්ථකව හදාරා නිම කරන ලද මෙම බලකායෙහි ගිණුම් ලිපිකරුවන් වෙත සහතික පත් ඛෙදා දීමේ උත්සවය මධ්ය ස්ථාන සේනාවිධායක බ්රිබගේඩියර් පීඑස්එම් පෙරේරා එල්එස්සී විසින් සිදුකරන ලද අතර, මේ සඳහා ඉසේබ ජ්යෙසෂ්ඨ නිලධාරින් හා නිලධාරින් රැසක් සහභාගී විය.

‘මතින් නිදහස් රටක්’ මත් ද්රමව්‍ය නිවාරණ වැඩසටහනේ එක් අංගයක් ලෙස සරුංගල් තරගයක් සහ පා ගමනක් ‘කයිට් ශ්රීස ලංකා සංවිධානය’ හා ශ්රීබ ලංකා රොටරි සමාජය මගින් 2016.08.28 දින මීගමුව වෙරළ තීරයේ සංවිධානය කරන ලද අතර, මේ සඳහා රාජ්ය් හා රාජ්යී නොවන ආයතනයන්හි දායකත්වය දක්වන ලදී. මෙහිදී ‘මතින් නිදහස් රටක්’ යන තේමාව යටතේ මෙම බලකාය වෙතින් ඉදිරිපත් කරන ලද සරුංගලය සියළු සරුංගල් අභිබවා ප්ර.ථම ස්ථානය හිමිකර ගන්නා ලදී.

ලබාගත් ප්රිථම ස්ථානය වෙනුවෙන් වටිනා පොත් රාශියක් මෙම බලකායට ත්යාංග වශයෙන් ලැබුණි.

2016 අන්තර් රෙජිමේන්තු සංග්රාවමික වෙඩි තැබීමේ තරඟාවලිය 2016.08.22 දින සිට 2016.08.31 දින දක්වා දියතලාව මීටර් 1000 වෙඩි පිටියේදී පැවැත්වූ අතර, ඒ සඳහා සේවා ඒකක නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඉසේබ වෙඩි තැබීමේ කණ්ඩායම ලකුණු 2500 න් 1627 ක් ලබා ගනිමින් සේවා ඒකක අනුශූරතාවය දිනා ගන්නා ලදී.

එමෙන්ම ඉසේබ ඉතිහාසය තුල ප්ර0ථම වරට සෙ/752218 ලා/කෝ අමරසිංහ එස්ෙජ් තම පුද්ගලික දක‍ෂතාවය ලකුණු 250 න් 80% කට වඩා වන ලකුණු 213 ක් ලබාගෙන මාර්ක්ස්මන්ෂිප් ලාංඡනය පැළඳීමේ සුදුසුකම ලබා ගත් අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති විසින් ප්ර ධානය කරනු ලබන පදක්කමද දිනා ගන්නා ලදී.

2016.10.10 දිනට යෙදුණු 67 වන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්ය.ස්ථානයේ සෙබළුන් විසින් මීගොඩ ආයුර්වේද රෝහලේ විදුලි අළුත්වැඩියා සේවාවන් සහ ඔසු උයන පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

ඉංජිනේරු සේවා අධ්යකක‍ෂක ලෙස කටයුතු කල බ්රිුගේඩියර් ආර්එම් පෙරමුණේ එල්එස්සී 2016.10.13 දින එම තනතුර අත්හරින ලද අතර, එම තනතුර සඳහා බ්රිබගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී පත් විය. සෙබළුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වස් රෙජිමේන්තු මධ්යරස්ථාන පරිශ්රේයේ නවතමයෙන් ඉදිකරන ලද සිව් මහල් භට නිවාස ගොඩනැගිල්ල 2016.10.26 දිනට යෙදුණු සුභ මෙහොතින් කර්නල් සේනාවිධායක ඉසේබ බ්රි ගේඩියර් ආර්එම් පෙරමුණේ එල්එස්සී ජ්යෙ2ෂ්ඨ නිලධාරි විසින් සුභ මොහොතින් විවෘත කරන ලදී. මේ සඳහා මධ්යමස්ථාන සේනාවිධායක බි්රඑගේඩියර් පීඑස්එම් පෙරේරා එල්එස්සී ඇතුළු ඉසේබ ජ්යෙෘෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ බලකා සැරයන් මේජර් ප්රලධාන සෙසුනිලයින් සහභාගී විය.

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල බ්රි.ගේඩියර් ආර්එම් පෙරමුණේ එල්එස්සී 2016.11.06 වන දින එම තනතුර අත්හල අතර, ඒ සඳහා 2016.11.07 වන දින බ්රිලගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී පත් විය.

මධ්යසස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල බ්රිවගේඩියර් පීඑස්එම් පෙරේරා එල්එස්සී ජ්යෙසෂ්ඨ නිලධාරි 2016.12.23 වන දින එම තනතුර අත්හරින ලද අතර, එම තනතුර සඳහා 16 වන මධ්යීස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්යෙතෂ්ඨ නිලධාරි තුමන් 2016.12.26 වන දින පත්විය.

නියෝජ්යආ මධ්ය්ස්ථාන සේනාවිධායක වශයෙන් කටයුතු කල කර්නල් එන්පීකේ ජයවර්ධන ජ්යෙරෂ්ඨ නිලධාරි 2016.12.27 වන දින එම තනතුර අත්හරින ලදී.

2017 වර්ෂය

ඉංජිනේරු සේවා බලකා 67 වන සංවත්සරය අති උත්කර්ශවත් අන්දමින් ඉංජිනේරු සේවා අධ්ය්ක්මෂ හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බ්රිසගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී ජ්යෙ ෂ්ඨ නිලධාරිගේ ප්රිධානත්වයෙන් රෙජිමේන්තු මධ්යසස්ථාන පරිශ්රියේදී 2017 ජනවාරි 10 දින පැවැත්විණි.

යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහි කිරීමේ උත්සවය, සර්ව රාත්රිදක පරිත්රානණ ධර්මදේශනය, සංඝගත දක‍ෂිණාව, සර්ව ආගමික උත්සවයන්, බනි/සැර නිවස්න සාදය, බලකා දින උත්සවය, සංගීත රාති්රරය හා ලොතරැයි දිනුම් ඇදීම ආදී අංග මෙවරද අති උත්කර්ශවත් අන්දමින් 67 වන බලකා දිනයට සමාගාමීව පැවැත්විණ.

බ්රිමගේඩියර් පීඑස්එම් පෙරේරා එල්එස්සී ජ්යෙපෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා සේවයෙන් විශ්රාබම ගැනීම 2017.03.05 වන දින සිදුවූ අතර, ඒ වෙනුවෙන් සම්මාන මුරයක් ලබාදීම හා නව මධ්යයස්ථාන සේනාවිධායක ඇතුළු ඉසේබ ජ්යෙැෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සියළු නිල තේ පැන් සංග්රාහයක් තත් ජ්යෙේෂ්ඨ නිලධාරි වෙත ලබාදෙන ලදී.

2017.04.03 වන දිනට යෙදුණු සුභ මෙහොතින් ඉංජිනේරු සේවා බලකායේ දෙවන නියෝජ්යග මධ්යයස්ථාන සේනාවිධායක ලෙස කර්නල් කේඑස්එම් කුමාර ජ්යෙහෂ්ඨ නිලධාරි නව ධූරයෙහි වැඩ භාර ගැනීම සිදුවිය.

ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන්ගේ සුභ සාධන කටයුතු නංවාලීමේ අරමුණින් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද ‘සනිධප‘ සංගීත කණ්ඩායම සංගීතවත් කරන ලද මහා සංගීත රාත්‍රිය 2017.04.09 වන දින හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක කී්‍රඩාංගනයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ අතර, දිවයිනේ ජනප්‍රිය ගී තරු රැසක් එදින ගීතවත් විය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී, ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි වෛද්‍ය ඉන්දිරා පින්නදූව මැතිණිය, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්එස් කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණින්, නිලධාරින්, නිලධාරිණියන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, සෙසුනිලයින් ඇතුළුව විශාල සිවිල් ජනතාවක් සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස්ගේ ආරාධනයෙන් නව දිල්ලිහි ඉදිරිපත් කිරීමට නියමිත වෙසක් තොරණ සෑදීම සඳහා කර්නල් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග සෙසුනිලයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2017.05.02 දින ඉන්දියාවේ නව දිල්ලි බලා පිටත් විය.

අංගුලිමාල කතා වස්තුව විදහා දැක්වෙන මෙම වෙසක් තොරණ විදුලි බුබුළු 15,000 කින් පමණ සමන්විත වන අතර, උසින් අඩි 40 කට වඩා වැඩිය. 2017.05.15 වන දින සිට 2017.05.21 වන දින දක්වා මෙම වෙසක් තොරණ නව දිල්ලිහි ප්‍රදර්ශණය කිරීමට කටයුතු කරන ලදී.

ගංගාරාම බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය වෙනුවෙන් මෙවර ඉසේබ විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව සඳහා පොල් ඉරටු යොදාගෙන ඇති අතර, සම්බුදු තෙමඟුල හා බුදුරදුන් වෙනුවෙන් පිළිගැන්වූ ප්‍රථම දානය විදහා දැක්වෙන අයුරින් බනි 1 එන්එච්එස් සංජීව ප්‍රධාන නිර්මාණ කණ්ඩායම එය මනාව නිමවා තිබිණි.

මෙම වෙසක් පහන් කූඩුව සමස්ථ තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගත් අතර, ඒ සඳහා ස්කූටර් යතුරු පැදියක් ත්යානග වශයෙන් දිනා ගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි සඳහා ‘මාලි’ රාජ්ජයට වෙත 2017.06.07 වන දින පිටත්ව යාමට නියමිත ඉසේබ නිලධාරින් දෙදෙනෙකු ඇතුළුව ඉසේබ සෙසුනිල 61 ක් සහ ශ්‍රීලවියාඉ සෙසුනිල දෙදෙනෙකුගෙන් සමන්විත භට පිරිස් වෙතින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂක හා කර්නල් සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරි නමන ලදී. ඉසේබ ඉතිහාසයේ වැඩිම භට පිරිසක් එකවර සාම සාධක හමුදා රාජකාරි සඳහා තෝරා පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා හා බලකා කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඒපීජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2017 සැප්තැම්බර් මස 01 වන දින මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය. මේ නිමිත්තෙන් සම්මාන මුරයක් සහ පෙළපාලියක් රෙමඉසේබ හිදී පැවැත්වූ අතර, මෙම අවස්ථාව සනිටුහන්වීම වස් කර්නල් සේනාවිධායක විසින් අඹ පැලයක් කඳවුරු පරිශ්‍රයෙහි රෝපණය කරන ලදී. පසුව සියළු නිල තේ පැන් සංග්‍රහයක්ද ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

මාස 6 ක දීර්ඝ කාලයක සාම සාධක හමුදා රාජකාරි නිමා කරමින් 55 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මාලි රාජ්ජ්‍යෙයේ සිට 2017.12.05 වන දින දිවයිනට පැමිණි අතර, මේ අයවළුන් පිළිගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කරන ලද උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි දී ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් හා බලකා කර්නල් සේනාවිධායක කේ ඒ පී ජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී විය.

2018 වර්ෂය

ඉසේබ 68 වන සංවත්සරය මෙවරත් ඉතා උසස් අන්දමින් රෙමඉසේබහිදී පැවති අතර, ඉස්ලාම් හා හින්දු දේව මෙහෙයන් මෙන්ම ක‍්‍රීඩා තරඟ හා පිරිත් පිංකම ඇතුළු බලකා දිනයට සමගාමීව පැවැත්වෙන සියළු උත්සව මෙවරද පැවැත්විණ. බලකා දින උත්සවය ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේ ඒ පී ජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් 2018.01.10 වන දින පැවැත්විණි.

2018 ආරක්‍ෂක සේවා බිලියඞ් සහ ස්නූකර් තරඟාවලිය 1 ශ‍්‍රීලයුයුබ හි පිහිටි යුහ බිලියඞ් සහ ස්නූකර් ක‍්‍රීඩාංගනයේදී 2018.03.22 දින පැවති අතර, එහි ශූරතාවය දිනා ගත් යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් නායක වශයෙන් මෙම බලකායේ සෙ/751840 මා/සැ සුසන්ත එස්ජී ද, සෙසු සාමාජිකයින් වශයෙන් ලා/කෝ මුබීන් එම්එම්, ලා/කෝ මධුරංග ටීඞී, ලා/කෝ දිනුරුවන් එස්එස් හා ඉසෙ ප‍්‍රනාන්දු එම්එස්එම්එන් සහභාගී විය.

2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලෙහි මුෂ්ඨි ප‍්‍රහාර තරඟාවලියේ කි.ග‍්‍රෑ 52 බර පන්තියේ ලෝකඩ පදක්කම මෙම බලකායට අයත් ලා/කෝ බණ්ඩාර එම්වීඅයිආර්එස් දිනා ගන්නා ලදී. ඒ වෙනුවෙන් තත් කොනොනි සැරයන් නිලයට උසස් කිරීමද සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා නැගෙනහිර බල ප‍්‍රදේශය තුල 2018 වසරේ නව නිපැයුම් ප‍්‍රදර්ශන තරගාවලිය සඳහා සූර්ය බලයෙන් ක‍්‍රියා කරනු ලබන තණ කොල කපන යන්ත‍්‍රයක් නිර්මාණය කර ප‍්‍රථම ස්ථානය සෙ/753259 ඉසෙ මධුසංඛ ඒජීඑච් දිනා ගන්නා ලදී.

2018 වසරේ යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙතින් සරඹ උපදේශක පාඨමාලාව ඉතා උසස් මට්ටමින් හදාරා බලකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රථම ස්ථානය සමග ශූරතා පලිහ තුනම හිමිකර ගැනීමට සෙ/4එස්01284 සැරයන් ලක්ප‍්‍රිය එම්ජී හට හැකි විය.

මලයාසියානු ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්‍ෂණයෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ මග පෙන්වීම මත මෙම බලකාය විසින් වෙසක් තොරණක් මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ ‘බි‍්‍රක්ෆීල්ඞ්‘ බෞද්ධ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ ඉදිකල අතර, 2018.05.26 වන දින මලයාසියානු ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම් මුසම්මිල් මැතිතුමා විසින් විවෘත කල අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී හා යුද්ධ හමුදා රංග කලා අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් එම්එච්එම් යූසුෆ් යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

ආසේමු (ව) විසින් සංවිධානය කරන ලද 2018 රණවිරු නව නිපැයුම් තරගාවලිය සඳහා බහුකාර්ය ලෝහ නවන යන්ත‍්‍රයක් නිර්මාණය කර ඉදිරිපත් කල 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉසෙ උදය කුමාර බීපී දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. අතින් ක‍්‍රියා කරනු ලබන මෙම යන්ත‍්‍රය, විදුලි බලයෙන්ද ක‍්‍රියා කරවීමට හැකිවන පරිදි පහසුවෙන් වෙනස් කල හැකි වීම සහ ඒ සඳහා රු: 25,000.00 ක පමණ මුදලක් වැය කර තිබීම විශේෂත්වයක් විය.

ඉන්දියාවේ පූනේ හි යුද්ධ හමුදා ඉංජිනේරු විද්‍යාලය මගින් පැවැත්වූ ඉංජිනේරු නිලධාරි ක‍්‍රියා පිළිවෙත පාඨමාලා අංක 22 සාර්ථකව හදාරා එහි විදේශීය සිසුන් අතරින් පළමු වන ස්ථානය ලබා ගැනීමට මෙම බලකායේ මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්තෙ ඉසේබ නිලධාරි සමත්විය. ඔහු විසින් සමස්ථ පාඨමාලාවේ විශිෂ්ඨතමයා වෙනුවෙන් පිරිනමන සම්මානය දිනා ගන්නා ලදී.

2018.09.03 වන දිනට යෙදුණු සුභ මොහොතින් මේජර් ආර්එම්ඒකේ රත්නායක ඉසේබ 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

මේජර් කේඒඑස්එස් පෙරේරා ඉසේබ 2018.09.08 වන දින 7 ඉසේරෙ(ස්වේ) හි නව අණදෙන නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

වීරවිල ප‍්‍රදේශයේ නවතමයෙන් ඉදිකිරීමට නියමිත ඉසේබ නිවාඩු නිකේතනයේ මුල්ගල තැබීම කර්නල් සේනාවිධායක ඉසේබ ගේ ප‍්‍රධානත්වයෙන් 2018.09.09 වන දින සිදුකරන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී විසින් දියතලාව ප‍්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද පර්ල් එජ් නිවාඩු නිකේතනය 2018.09.29 දින විවෘත කරන ලදී. 17 ඉසේරෙ හා 14 ඉසේරෙ(ස්වේ) මගින් මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018.10.08 දින එම තනතුර අත්හරින ලදී.

ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල කර්නල් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018.10.08 වන දින ඉසේබ නව මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර භාර ගන්නා ලදී.

මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය 2018.10.08 වන දින අත්හල අතර, එදිනම ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නව තනතුර භාර ගන්නා ලදී. අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 28 ක යුද්ධ හමුදා සේවයෙන් 2018.10.09 වන දින විශ‍්‍රාම ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකා නව කර්නල් සේනාවිධායක ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඞීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018.10.11 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි වැඩ භාර ගන්නා ලදී.

2018 වර්ෂයේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි තරගාවලිය 2018.10.15 වන දින සිට 2018.10.18 දින දක්වා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විය. එම තරගාවලියේදී මුහුණදුන් සෑම තරගයක්ම ජයග‍්‍රහණය කරමින් ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර, අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය ලකුණු 37 ට 35 ක් ලෙස පරාජය කර එහි ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සෙ/එස්106121 ඉසෙ කුමාර එච්එම් සහ දක්‍ෂතම ආක‍්‍රමණිකයා ලෙස සෙ/එස්106177 ඉසෙ කුමාර කේඞීඑම්පී ද සම්මාන දින ගන්නා ලදී. බලකා තුන් වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018.11.15 වන දින රෙමඉසේබහි නව ධුරයෙහි වැඩ ආරම්භ කරන ලදී.

2019 වර්ෂය

ඉංජිනේරු සේවා බලකාය සිය 69 වන සංවත්සර සැමරුම 2019.01.10 වන දින යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එදින 1 ඉසේරෙ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ජීඩබ්ඒඑස්බී මුහන්දිරම්ගේ ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි 1 ඉසේරෙ සෙසුනිල භෝජනාගාරය සහ නව මුළුතැන්ගෙය වෙනුවෙන් සහ කලටුවාව පරිශ‍්‍රයේ නවතමයෙන් ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සංකීර්ණයෙහි මුල් ගල තැබීම ඉසේබ කර්නල් සේනාවිධායක විසින් සිදුකළ අතර, අනතුරුව විවිධ පහසුකම් සහිත 1 ඉසේරෙ නව තෙමහල් ගොඩනැගිල්ල කර්නල් සේනාවිධායක විසින් විවෘත කරන ලදී.

ඉසේබ 69 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නිලධාරි නිවස්න සාදය මෙවරද ඉතා උසස් අන්දමින් අත්තිඩිය ‘ඊගල්ස් ලේක් සයිඩ්‘ උත්සව ශාලාවේදී 2019.03.02 වන දින පැවැත්විණ.

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ඉංජිනේරු සේවා (සැලසුම් හා නිර්මාණ) වශයෙන් කටයුතු මෙම බලකායට අයත් බි‍්‍රගේඩියර් පී ගුණසේකර යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 24 ක යුද්ධ හමුදා සේවයෙන් පසු විශ‍්‍රාම යාම 2019.03.16 වන දින සිදු විය.

9(ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ලූතිතන් කර්නල් එන් වනිගසිංහ එල්එස්සී ඉසේබ 2019.05.23 වන එත තනතුර අත්හල අතර, 2019.05.24 වන දින 8(ස්වේ) ඉසේරෙ හි නව අණදෙන නිලධාරි ලෙස ධූරයෙහි වැඩ භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක 2019.07.04 වන දින 18 වන ආසේමු(වන්නි) ආඥාපති ලෙස නව ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

66 වන ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම නියෝජනය කල ඉංජිනේරු සේවා බලකායේ ලා/කෝ මුබීන් එම්එම් සමත් විය. ලා/කෝ මධුරංග ටීඞී විසින් සමස්ථ ලංකා බිලියඞ් ශූරතාවයද දිනා ගන්නා ලදී.

ආඥාපති ආසේමූ(වන්නි) හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඞීසී පීඑස්සී විසින් කර්නල් සේනාවිධායක ඉසේබ තනතුර අත්හැරීම වෙනුවෙන් සමුගැනීමේ උත්සව මාලාව 2019.08.09 වන දින රෙමඉසේබ හිදී පවත්වන ලදී.

එදින රාත‍්‍රී නිලධාරි නිවස්නයේදී සමුගැනීමේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත එතුමන්ගේ සංකල්පයක් මත සකස් කරන ලද “The Creators” හා “Engineering Constructions Project Journal” යන සඟරා පිළිගන්වන ලදී.

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් ආර් ගනේගොඩ පීඑස්සී 12 වන ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක ලෙස නව ධුරයේ වැඩ භාර ගැනීම 2019.08.10 වන දින රෙමඉසේබ කඳවුරු පරිශ‍්‍රයේදී සිදු විය.

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බර එසවීම, සවි එසවීම හා කායවර්ධන තරගාවලිය 2019.10.01 දින සිට 2019.10.03 වන දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු අභ්‍යාස ආයතනයේදී පැවැත්විණ.

ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කල සෙ/753014 ඉසෙ විජේසිංහ එච්එම්ඩබ් විසින් බර එසවීම කි.ග‍්‍රෑ 96 බර පන්තිය යටතේ රිදී පදක්කමත්, සෙ/එස්107397 ඉසෙ ෆොන්සේකා එස්ආර්එල් විසින් සවි එසවීම කි.ග‍්‍රෑ 93 බර පන්තිය යටතේ රන් පදක්කමත් දිනා ගන්නා ලදී.

සෙ/එස්108546 ඉසෙ දිල්හාර ආර්කේඑච් සහ සෙ/එස්108216 ඉසෙ විජේවර්ධන කේඑම්අයිඑල් සවි එසවීම කි.ග‍්‍රෑ 83 බර පන්තිය යටතේ පිළිවෙලින් රන් සහ රිදී පදක්කම් දිනා ගන්නා ලදී.

පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු හා අභ්‍යාස ආයතනයේ 2019.10.24 දින සිට 27 දින දක්වා පැවති 45 වන ජාතික කාය වර්ධන ශූරතාවයෙහි ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කල සෙ/එස්107150 ඉසෙ පද්මසිරි ඒඑම්එන් විසින් කි.ග‍්‍රෑ 70 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

2019.09.23 වන දින සිට 2019.09.25 වන දින දක්වා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවති 2019 ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියෙහි 3 වන ස්ථානය දිනාගැනීමට ඉංජිනේරු සේවා බලකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවය, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ හිදී 2019.10.23 වන දින පැවති අතර, එහි ඒකල ආධුනික ශූරතාවය සෙ/75658 ඉසෙ අනුෂ්ක පීකේඞීසී විසින් දිනා ගත් අතර, ආධුනික ශූරතාවය සෙ/753401 ඉසෙ අනුරුද්ධ පීඑම්ඩබ්ජී විසින්ද සෙ/754658 ඉසෙ අනුෂ්ක පීකේඞීසී සහ සෙ/754684 ඉසෙ සෙනවිරත්න ඩබ්එම්සීසීආර් විසින් කණ්ඩායම් ශූරතාවයද දිනා ගන්නා ලදී.

1989 වර්ෂයේ ආරම්භ කරන ලද ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලට 2019.10.31 වන දිනට වසර 30 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නි/3186 ලූතිතන් කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න ඉසේබ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයට අනුව එම සේවා ස්ථානයේ ප‍්‍රථම වරට 2019.10.31 දින සංවත්සර උත්සවයක් පවත්වන ලදී.