Header Sinhala

යුහ මූලික ‌රෝහල (කිලි)

ධජය

ලාංඡනය

ආරම්භය

මෙම යුද්ධ හමුදා මූලික රෝහල කිළිනොච්චි බලප්‍රදේශයේ ඇති ප්‍රධානතම වෛද්‍ය මධ්‍යස්ථානය ලෙස භාරතීපුරම් ප්‍රදේශයේ 2012.02.02 දින ස්ථාපිත කරන ලදී.2020 .07. 17 දින වෛද්‍ය පහසුකම් සහ සුබසාධන පහසුකම් වැඩිදියුණු කර ශාන්තීපුරම් ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කරන ලදී.

දැක්ම

බලප්‍රදේශයේ ඇති ආරක්ෂිතම වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථානය බවට පත්වීම.

අරමුණ

රෝගීන් සදහා සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීම" යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය තුලින් රෝහලේ තත්වය ඉහල නැංවීම.

කාර්යභාරය

බලප්‍රදේශයේ සියලුම නිළධාරි/සෙසුනිල සහ සිවිල් සේවකයින් හට වෛද්‍ය පහසුකම් සැලසීම.

කාර්ය

  • පැය 24 පුරා බාහිර රෝගී ප්‍රතිකාර ලබාදීම.
  • දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම.
  • වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම.
  • රෝගී ප්‍රතිකාර කටයුතු සදහා විද්්‍යුත් ඛන්තුක රේඛණ රසායනාගාර ඒක්ස් කිරණ සහ භෙ!ත විකිත්සක අංශ ආයතන ක්‍රියාත්මක කිරීම.
  • නේවාසික ප්‍රතිකාර සදහා වාට්ටු සංකීර්ණ පවත්වාගෙන යාම.
  • වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඔ අනුරාධපුර සහ කිළිනොච්චිය දිසා මහා රෝහල වෙත රෝගීන් යොමුකිරීම.
  • හමුදා සහ ප්‍රභූ අවස්ථා ප්‍රථමාධාර සැපයීම.
  • ආපදා අවස්ථාවන් වලදී සහය වීම.
  • මූලික සහ උසස් ප්‍රථමාධාර පාඨමාලා සිදුකිරීම.

මේජර් පීඑන් වඩුගේ
නිලධාරි අණදෙන


නිළධාරි අණදෙනවරුන්

නිළය නම සිට දක්වා
කපිතන් ඒන්ඩබ්ඒ්ඒමියුබී නක්කාවිට 24.02.2012 13.06.2013
කපිතන් කේකේටී ආරියතිලක 16.06.2013 06.05.2014
කපිතන් ඒමිඩී පෙරේරා 06.05.2014 30.07.2015
කපිතන් පීඒල්ඒල්ඒල් ලේකම්ගේ 30.07.2015 09.02.2017
කපිතන් ඒන්පීඒස් හදපාන්ගොඩ ආර්ඒස්පී 09.02.2017 15.02.2018
මේජර් පීඒඒස්ඩී ජෝතිපාල 15.02.2018 26.08.2018
කපිතන් ඒච්ඒම්යුසී හේරත් 09.10.2018 08.01.2020
මේජර් ඩීඒම්එඩීඒන් දිසානායක 06.01.2020 04.03.2021

විශේෂ රාජකාරි

  1. බලප්‍රදේශයේ පවත්වනු ලබන හමුදා සහ ප්‍රභූ අවස්ථා ප්‍රථමාධාර සැපයීම .
  2. ජාතික අවශ්‍යතාවයට අනුව කොවිඩ් 19 ඒන්නත්කරණ වැඩසටහන් පැවැත්වීම.
  3. ඒ අනුව ඒන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් 57 සේමු . 66 සේමු සහ මෙම රෝහල මගින් පවත්වාගෙන යාම.

නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් පවත්වාගෙන යාම.

  1. ආනවිලන්දායම්කුලම්
  2. අකක්රායන්කුලම්

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 03 ක් පවත්වාගෙන යාම.

  1. භාරතීපුරම්
  2. මුරුක්කණ්ඩි
  3. පරන්තන්