Header Sinhala

9 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය

ධජය

ලාංඡනය

ඉතිහාසය

  1. 2008 ජූලි 15 දින පනාගොඩ, සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 9 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය ආරම්භ විය.
  2. මානුෂීය මෙහෙයුමේදී සංඥා රාජකාරි ඉටු කිරීම සඳහා නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 23 දෙනෙකු සමඟ මෙම රෙජිමේන්තුව 2008 අගෝස්තු 7 වන දින මන්නාරම තල්ලඩි ප්‍රදේශය ගෙන එන ලදි.
  3. 2009 අප්‍රේල් 29 සිට අද දක්වා ඉරණමඩු (අත්හරින ලද එල්.ටී.ටී.ඊ. කඳවුර) හි 9 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය පිහිටුවා ඇත.
  4. මීට පෙර මෙම රෙජිමේන්තුව 2020/12/04 දින 57,65 සහ 66 inf Div සඳහා සංඥා සන්නිවේදන සැපයු අතර, 65 Inf Div SFHQ (WANNI) වෙත සහ 16/07/2021, 57 සහ 66 Inf Div SFHQ (MLT) වෙත අනුයුක්ත කර ඇත.
  5. දැනට මෙම රෙජිමේන්තුව 1බලකායේ සහ 02 x සේනාංක මූලස්ථානය, 08 x බලසේනා මූලස්ථානය, 25 x බලඇණි සහ 01 x පුහුණු ආයතන සඳහා සංචිත 1බලකායේ අණ යටතේ සංඥා සන්නිවේදනය සැපයීමේ වගකීම දරයි.

භූමිකාව

1 Corps HQ සහ අනුබද්ධ සංයුති/ස්වාධීන සංවිධාන තුළ අණ, පාලනය සහ පරිපාලනය සඳහා අවශ්‍ය සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික සහාය ලබා දීම.

කාර්යයන්

  1. බලඇණිය/රෙජිමේන්තු මූලස්ථාන මට්ටම දක්වා සහ 1 බලකායට අණ යටතේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික සහාය/උපදෙස් ලබා දීම.
  2. තොරතුරු ආරක්ෂාව සම්බන්ධීකරණය.
  3. බලකාය යටතේ පුද්ගලයින් සඳහා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික පුහුණුව පැවැත්වීම.
  4. පිහිටුවා ඇති සියලු සන්නිවේදන උපකරණ සහ තොරතුරු තාක්ෂණික උපකරණ සඳහා පළමු පේළියේ අලුත්වැඩියා පහසුකම් (මෙහෙයුම් නඩත්තු සහ අලුත්වැඩියා) සැපයීම.
  5. 1 බලකායේ සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය අවශ්‍යතා සැපයීම.
  6. 1 බලකාය විසින් නියෝග කරන ලද පරිදි ආපදා සහන මෙහෙයුම් සහ අනෙකුත් විශේෂ මෙහෙයුම් වලදී සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික සහාය ලබා දීම.
  7. විද්‍යුත් සංග්‍රාමික රෙජිමේන්තු සම්බන්ධීකරණය සමඟ සීමිත විද්‍යුත් සංග්‍රාමික ආධාර සැපයීම.
  8. දෙවන පෙළ සයිබර් ආරක්ෂණ විගණනය කිරීමට 12 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායට අවශ්‍ය සහාය ලබාදිම.

අතිරේක අනුබද්ධ කාර්යයන්

  1. බලකාය විසින් ඉල්ලා සිටින විට සිවිල් අංශය සඳහා සන්නිවේදන සැපයීම.
  2. මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය / අදාල සිවිල් බළධාරින් සමග එක්ව ලබාදිම
  3. 1 බලකාය හි අත්‍යවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ අනෙකුත් සේවා සපයන්නන්ට සහාය ලබා දීම.
  4. ශබ්ද විකාශණ යන්ත්‍ර පහසුකම් සහ LED තිර සේවාව වැනි විවිධ ඉලෙක්ට්‍රොනික සේවා සැපයීම.
  5. ප්‍රසංනිකා/සංඥා බසේමු සහ සම්බන්ධ වී ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගුවන් හමුදාව සමඟ සන්නිවේදනය අවශ්‍ය පහසුක්ම් සැලසිම.

ලුතිනල් කර්නල් බිඑම්එම්බි හේරත් ආර්එස්පි යුඑස්පි
කා.නි අණදෙන නිලධාරි


පසුගිය අණදෙන නිලධාරීන්

නිලය නම සිට දක්වා
මේජර් ඩිඑම්පිපි දාහනායක 15.07.2008 23.05.2009
මේජර් කේඒඩබ්එස් රත්නායක 23.05.2009 05.08.2009
ලුති:කර් කේඒඩබ්එස් රත්නායක 05.08.2009 01.012011
ලුති:කර් ඩිබිසි ජයසිංහ පිඑස්සි 02.01.2011 23.10.2012
ලුති:කර් සිපි අරන්ගල්ල පිඑස්සි 21.10.2012 12.01.2013
ලුති:කර් ඒපි වික්‍රමසේකර පිඑස්සි 13.012013 02.06.2016
ලුති:කර් ජිසිවි ප්‍රනාන්දු 12.06.2014 25.06.2016
ලුති:කර් පිඩබ්එම්එම්ඩි විජේරත්න ආර්එස්පි යුඑස්පි 26.06.2016 04.08.2018
ලුති:කර්      එම්කේජි පෙරේරා ආර්එස්පි යුඑස්පි 05.08.2018 07.08.2020
ලුති:කර්      එම්පිසිබි ජයශාන්ත යුඑස්පි 08.08.2020 10.08.2022

පුහුණුව

ඇමතුම් විස්තර

තැපැල් ලිපිනය : 9 ශ්‍රීලංසංබ, යුධ හමුදා කඳවුර, ඉරණමඩු හන්දිය, කිලිනොච්චිය
විද්‍යුත් තැපැල් ලිපිනය: : ninesignal@yahoo.com
දුරකථන අංක : 0212284940