Header Sinhala

06th March 2026 10:49:20 Hours

අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා කඳවුරු සංචාරය

අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් කේජේඑන්එම්පීකේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026.02.27 වන දින 1 බලකා බළඇණි පුහුණු පාසල - කටුකෑලියාව නිරීක්‍ෂණ සංචාරය සිදුකරන ලදි. එම නිරීක්‍ෂණ සංචාරයේදී බලඇණි පුහුණු පාසලේ පුහුණු අවශ්‍යතාවයන් හා අඩුපාඩුකම් පිළිබඳව සොයාබලන ලදි. ඉන් අණතුරුව භට පිරිස් ඇමතීමෙන් අණතුරුව සමරු සටහන් තබන ලදි.