Header Sinhala

26th February 2026 13:29:36 Hours

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක -31 ආරම්භක දේශණය

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක - 31 හි සමාරම්භය 2026 පෙබරවාරි මස 16 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසල - නිකවැව හිදී ආරම්භ වූ අතර, මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 06 දෙනකු සහ සෙසු නිලයින් 102 දෙදෙනකු සහභාගී විය. සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 53 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.