Header Sinhala

16th February 2026 12:23:56 Hours

නගරබද හමුදාමය ක්‍රියාන්විත පාඨමාලාව - අංක 01 හි අවසන් දේශණය

නගරබද හමුදාමය ක්‍රියාන්විත පාඨමාලාව - අංක 01 හි අවසාන දේශණය 2026.02.07 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසල - නිකවැව හිදි පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඒටි ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගීවූ අතර, එහිදී පාඨමාලාව තුලදි දක්‍ෂතා දැක්වු පහත නම් සඳහන් සිසුන් සඳහා කුසලානද පිරිනමන ලදී.

සෑම අතින්ම අති දක්‍ෂ සිසුවා :- නි/72492 ලුතිනන් ‌කේටීඒ උමයංග ශ්‍රීලපාහ

හොඳම වෙඩික්කරු :- ‌සෙ/421857 කෝප්‍රල් සුමනසිරි ජිජි ආර්ඵස්පී

හොඳම ශාරීරික අභ්‍යාස සිසුවා :- ‌සෙ/530049 ලා/කෝ මුතුනායක ජිඩිසි ආර්එස්පි