13th February 2026 11:17:42 Hours
78 වන නිදහස් දිනයට සමගාමීව 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංඡිව ආර්ඵස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්විම යටතේ 53 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඒටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසි තුමන්ලාගේ අධික්‍ෂණය යටතේ එම සේනාංක වලට අයත් බළසේනා/ඒකක හා මෙම බලකායේ භඨපිරිස් හා අනුබද්ධ බළඇණි සහභාගිත්වයෙන් එම බළ ප්‍රදේශයන් වල ශ්‍රමදාන, ක්‍රිඩා හා විවිධ ක්‍රියාකාරකම් සර්ථකව සිදුකරන ලදි.