Skip to main content
Header Sinhala
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
1 වන බලකාය
සංවිධානය
සේනාංක
53 සේනාංකය
58 සේනාංකය
ආධාරක බළඇණි
භකාස බළඇණි
රූප එකතුව
රූප එකතුව
53 සේනාංකය
58 සේනාංකය.
කමාන්ඩෝ බලසේනා මූලස්ථානය
විශේෂ බලකා බලසේනා මූලස්ථානය
අමතන්න
ආචාරධර් ම සංග්‍රහය
27th January 2026 17:18:05 Hours
1 බලකායේ බලකාධිපති 6 ශ්‍රිලයුයුබ ඒකකයෙහි සංචාරය කරයි
මෙම බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2026 ජනවාරි මස 24 වන දින මෙම බලකාය යටතේ පාලනය වන 6 ශ්‍රීලයුයුබ ඒකකයෙහි නිල සංචාරයක නිරත වන ලදී. . 6 ශ්‍රීලයුයුබ ඒකකයෙහි අණදෙන නිලධාරී විසින් බලකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරව ඒකකයෙහි රාජකාරී ස්වභාවය පිලිබඳව බලකාධිපති තුමන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව බලකාධිපති තුමන් ඒකක භට පිරිස් ඇමතීමෙන් පසු කඳවුරු පරීක්ෂාවක් සිදු කළ අතර, එහිදී ක්‍රියාත්මක කළ යුතු හා අවශ්‍ය වැඩිදියුණු කිරීම්/කඳවුරු ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව අණදෙන නිලධාරී දැනුවත් කළේය. ඉන් පසු විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහන් තැබීමෙන් පසු සිය නිල සංචාර අවසන් කරන ලදී.