Header Sinhala

23rd January 2026 16:06:01 Hours

583 පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරභයි

බ්‍රිගේඩියර් එල් එච් සී ආර් සිරිවර්ධන ආර්එස්පී එන්ඩීසී 2025 දෙසැම්බර් 30 වන දින 583 පාබල බලසේනාවේ 15 වන බලසේනාධිපති ලෙස සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.