01st August 2025 09:27:20 Hours
2025 ජූලි මස 29 වන දින දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව යුධ හමුදා සමාජිකයන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.
ඒ අනුව මෙම බළකාය යටතේ පාලනය වන (1ශ්‍රිලපාහ, 19ශ්‍රිලපාහ, 21ශ්‍රිලංසිරෙ, 3ගරෙ, 1විපාරෙ, 5විපාරෙ, 3කරෙ, 2විබ හා 4විබ) යන ඒකකයන්ට අයත් භට පිරිස් විසින් ආසේමූ (වන්නි), ආසේමූ (නැගෙනහිර), ආසේමූ (බටහිර) හා ආසේමූ (මධ්‍යම) වෙත අනියුක්තව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය සපයන ලදී.