Header Sinhala

21st June 2025 16:10:35 Hours

1 බලකායේ බලකාධිපති කදවුරු සංචාරය

1 බලකාධිපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.06.19 වන දින 1 බලකා බළඇණි පුහුණු පාසල - කටුකැලියාව නිරික්‍ෂණ සංචාරය සිදු කරන ලදි. එම නිරික්‍ෂණ සංචාරයේදි බළඇණි පුහුණු පාසලේ පුහුණු අවශ්‍යතාවයන් හා අඩුපාඩුකම් පිලිබදව සොයා බලන ලදි. ඉන් අනතුරුව භඨ පිරිස් ඇමතිමෙන් අනතුරුව සමරු සටහන් තබන ලදි.