18th June 2025 12:24:09 Hours
58 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව් එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි මස 14 වන දින 21 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ අතර, එම අවස්ථාව සඳහා 582 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 21 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්බී පුංචිහේවා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඒකකයේ සියළුම නිලධාරීන්/සෙසුනිලයින් සහභාගී වන ලදී.