Header Sinhala

15th June 2025 19:58:06 Hours

රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම

58 වන පාබල සේනාංකය සහ දිස්ත්‍රීක් ලේඛම් කාර්යාලය සමග ඵක්ව ජගත් පරිසර දිනයට සමගාමිව 2025.06.05 වන දින පෙව 0900 පැයට රුක් රෝපණ වැඩසටහනක් පුත්තලම නගර සභා ක්‍රීඩාංගනයේදී සිදුකරන ලදි. ඵ් අනුව වටිනා පැල 30 ක ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහන සදහා මෙම පාබල සේමු සේනාංකාධිපති තුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි/සෙසුනිලයින් ගේ සහභාගිත්වයෙන් ඵම වැඩසටහන සාර්ථකව නිම කරන ලදි.