13th June 2025 19:03:44 Hours
ඇතුලු විශාල පිරිසක් සහභාගි වන ලදි. ශ්‍රි ලංකාදීපයේ සාමය උදාකිරිම සඳහා ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයින් සිහි කිරීම සෑම වර්ෂයකම මැයි මස සියළු ශ්‍රි ලාංකිකයින් විසින් සිදු කරනු ලබයි. 2025 වර්ෂයේ ද අතිගරු ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායක අතිගරු අනුරකුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රෝද්‍රිගො ආර්එස්පී සීටීඑෆ් එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් වලට අනුව පලවන බලකා බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පිඑම් විජෙසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මෙහෙය විම මත මෙම බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරු/දැරියන් සඳහා පාසල් උපකරණ හා දිවා ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන 2025.06.11 වන දින කිළි/තිරුවල්ලුවර් විද්‍යාලයදි පවත්වන ලදි.
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමඟ බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් එස්ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සහ මෙම වැඩ සටහන සඳහා පැමිණි කිළිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමිය වන ප්‍රදිපා ගයාත්‍රි මහත්මිය ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් ජේකොනොනි/කොනොනින්