13th June 2025 11:50:03 Hours
58 පාබල සේනාංකයේ නව සේනානංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 අප්රේල් 30 වන දින කටුකෙලියාව බලඇණි පුහුණු පාසලට සිය මංගල නිල සංචාරය සිදු කිරිම.
58 පාබල සේනාංකයේ සේනානංකාධිපති තුමන් පැමිණි පසු, බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එල්ඒබිඑම්කේ ලියනාරච්චි, බලඇණි පුහුණු පාසලේ පිවිසුමේදී දෙවන බලඇණි ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පාවිසුම් දොරටුවේදි ගෞරව කරන ලදී. සංචාරය අතරතුරදි 58 පාබල සේනාංකයේ සේනාන්කාධිපති තුමන් කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
සේනානංකාධිපති සියලුම කාර්ය මණ්ඩලය අමතා පුහුණු පාසල පරීක්ෂා කිරීමෙන් පසු, නිලධාරියාගේ භෝජන ග්‍රාරහයට සහභාගී විය.