08th June 2025 15:50:14 Hours
21 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් වෙසක් පොහොය දිනයට සමගාමීව සිසිල් බීම සහ බිස්කට් දන්සලක් හොරණ ඒකක මූලස්ථානය ඉදිරිපිටදි 2025.05.12 දින 582 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්විම යටතේ හා ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒකකයේ නිලධාරී සහ සෙසුනිල සහභාගිත්වයෙන් පවත්වන ලදී.