17th April 2025 10:17:50 Hours
2025 අප්‍රේල් මස 10 වන දින 1 බලකායේ දේශන ශාලාවේදී ‘සාමාජ රෝග වළක්වා ගැනිමට ගතයුතු ක්‍රියා මාර්ග ’ යන මාතෘකාව යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ටි දුෂ්ශන්තන් එම්බිබිඑස් ඩිඑෆ්එම් විසින් ජිවිතයට ඉතා වැදගත්, හරවත් හා වටිනා දේශනයක් පැවැත් වු අතර .එම මෙම වටිනා දේශනය සදහා නිලධාරි සහ සෙසුනිලයින් 17 x 261 ප්‍රමාණයක් සහභාගි වුහ.