Header Sinhala

17th April 2025 09:30:18 Hours

1 බලකායේ බලකාධිපති වැඩ භාර ගැනිමෙන් පසු ඒකක සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පිඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම බලකායේ වැඩ භාර ගැනිමෙන් පසු බලකාය යටතේ පාලනය වන 8ශ්‍රිලකාහ, 9 ශ්‍රිලංඉ, 6 ශ්‍රිලයුයුබ ඒකකයන් වෙත 2025 මාර්තු 30 වන දින නිල සංචාරයක නිරත වු අතර, එම සංචාරය අතරතුර ඒකක අණදෙන නිලධාරින් විසින් එ්කක රාජකාරි පිළිබදව කෙටි හැදින්විමක් සිදු කරන අතර බලකාධිපති තුමන් එම සංචාරය අතරතුර කඳවුරු පරික්‍ෂාවක්ද සිදු කරන ලදි.