17th February 2025 12:08:29 Hours
2025 පෙබරවාරි මස 13 වන දින කළුතර දිස්ත්‍රික්යේ ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පිහිටි HDDES EXTRACTS (PVT) LTD පුද්ගලික ආයතනයේ 1700 පැයට පමණ හදිසියේ ඇතිවු ගින්න මැඩපැවැත්මවිම සදහා සහය දැක්විම වෙනුවෙන් 582 පාබල බළසේනාවේ බලසේනාධිපති තුමන්ගේ උපදේස් පරිදි 21 බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තුමාන් ඇතුළු 02x30 භඨපිරිසක් සහභාගිවන ලදි.