Header Sinhala

17th February 2025 11:40:37 Hours

6 වන ශ්‍රී ලංකා පාබල හමුදා නන්දිකඩාල් මෙහෙයුම් ඉදිරිපත් කිරීම

2025 පෙබරවාරි 8 වන දින, 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව මින්නේරිය, කටුකෙලියාව, 1 බලකා බලඇණි පුහුණු පාසලේදී ඔවුන්ගේ නන්දිකඩාල් මෙහෙයුම පිළිබඳ ඉදිරිපත් කිරීමක් පවත්වන ලදී. 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ජීපීපී කුලතිලක එන්ඩීසී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර බලඇණි පුහුණු සාර්ථකත්වය වැඩි දියුණු කිරීම සඳහා අදහස් බෙදා ගත්හ. මෙහිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඉදිරිපත් කිරීම් සඳහා සහභාගී වූහ.