Header Sinhala

11th June 2024 08:45:08 Hours

1 බලකායේ නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරී රාජකාරි අරඹයි

ලුතිතන් කර්නල් ආර්එස්පීකේ සිල්වා අර්එස්පී යූඑස්පී, 2024 ජුනි මස 06 වැනි දින 1 බලකා මූලස්ථානයේ වැඩ බලන කර්නල් සම්බන්ධීකරණ ලෙස වැඩ භාර ගන්නා ලදී. “සෙත් පිරිත් සජ්ඣායනා” මධ්‍යයේ වැඩ බලන කර්නල් සම්බන්ධීකරණ නිලධාරී තම රාජකාරී භාර ගැනීම නිල ලේඛනයකට සිය අත්සන් තැබීමෙන් සනිටුහන් කළේය.

1 බලකායේ සියළු නිලධාරීන් සහ සියළු නිලයන් නව තනතුරෙහි රාජකාරී භාර ගැනීම පිළිබඳව වැඩ බලන කර්නල් සම්බන්ධීකරණ වෙත සිය සුභ පැතුම් එක් කරන ලදී.