17th April 2025 10:05:28 Hours
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඡේකේආර් ඡයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයට අනුව 2025 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු උදාවට සමගාමීව අළුත් අවුරුදු උත්සවයක් ‘සූර්ය මංගල්‍යය 2025’, 58 පාබල සේනාංකයේ රාඡකාරි නියුතු නිලධාරී, සෙසු නිලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාඡිකයන්ගේ මෙන්ම මෙම පාබල සේනාංක මූලස්ථානය යටතේ පාලනය වන පාබල බල ෙස්නාංක මූලස්ථානයන්හි බලසේනාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 08 වන දින 58 පාබල ෙස්නාංකය ස්ථානගත පුත්තලම සින්නවිල්ලුවත්ත කඳවුරු භුමියේදී ඡන ක්‍රීඩා හා ගැමි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල ෙස්නාංකයේ සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඡේකේආර් ඡයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.