14th July 2025 10:35:13 Hours
මෙම පාඨමාලාව සදහා 12 සහ 21 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව, 1 වන ගජබා රෙජිමේන්තුව, 5 විජයබාහු පාබල රෙජිමේන්තුව වලට අයත් නිලධාරි 04 ක් සහ සෙනීන් 32 ක් සහභාගි වු අතර, මෙහි පළමු අධියර මෙම බලකා මුලස්ථානයේදි 2025 ජුලි මස 11 වන දින ආරම්භ කරන ලදි
තවද මෙම පාඨමාලාවේ ආරම්භක දේශණය සදහා 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රමානි එස්ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්ආර්කේ රාජපක්‍ෂ උඩගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදි.