Header Sinhala

08th February 2025 16:50:01 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 77 ආරම්භක දේශනය

1 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව, 1වන ගැමුණු හේවා බළඇණිය, 8 වන ගජබා රෙජිමේන්තුව හා 22 වන ගජබා රෙජිමේන්තුව වල නිධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 77, 2025.01.15 වන දින ආරම්භක දේශනය සදහා 1 බලකායේ කර්නල් ප්‍රමානි කර්නල් ආර්ආර්කේ රාජපක්‍ෂ උඩගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගිවන ලදී.