Header Sinhala

13th June 2025 17:54:49 Hours

රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම

ක්ලීන් ශ්‍රිලංකා ව්‍යාපෘතිය යටතේ ජගත් පරිසර දිනයට සමගාමීව 58 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි/සෙසුනිලයින් ගේ සහභාගිත්වයෙන් මෙම සේනාංක කදවුරු භූමිය තුල 2025.06.06 වන දින පෙව 0900 පැයට රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ යටතේ මෙම කදවුරු භූමිය තුල කුඔක්, මී, අඔ ඇතුළු වටිනා පැල 115 ක ප්‍රමාණයක් රෝපණය කරන ලදි. මේ සදහා SEDEC ආයතනය මගින් පැල ලබා දෙන ලදි.