13th June 2025 18:48:28 Hours
ලෝක පරිසර දිනයට සමගාමීව, 2025 ජුනි 07 වන දින පෙ.ව. 0900 ට 1 බලකා කඳවුරු පරිශ්‍රය තුළ පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට 1 වන බලකා මූලස්ථානයේ කර්නල් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ, නිලධාරීන් සහ අනෙකුත් නිලයින්ගේ සහභාගීත්වය හිමි විය.
මෙම උත්සවය සඳහා කඳවුරු ප්‍රදේශයේ කොහොඹ, කුඹුක් සහ දාන් පැළ රෝපණය කරන ලදී.