21st January 2026 16:51:26 Hours
යුධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේජීකේඑච් විජේවර්ධන ආර්එස්පී යූඑස්පී 2025 ඔක්තෝබර් මස 25 වන දින කිලිනොච්චිය යුධ හමුදා මූලික රෝහලේ මෙහෙයුම් කටයුතු සොයා බැලීම හා යාවත්කාලීන කිරිම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දිමේ අරමුණින් එම නිල සංචාරය සිදු කරන ලදී.