Header Sinhala

11th February 2025 15:35:01 Hours

යුද්ධ හමුදා මූලික රෝහල (කිලිනොච්චිය) 13 වන සංවත්සරය සමරයි

යුද්ධ හමුදා මූලික රෝහල (කිලිනොච්චිය) තම අභිමානවත් 13 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් රෝහල් නිලධාරී අණදෙන මේජර් (වෛද්‍ය) චන්දිම ජයසිංහ ගේ මඟපෙන්වීම මත පසුගිය 2025 පෙබරවාරි මස 02 දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.