Header Sinhala

16th May 2023 10:59:24 Hours

මූලික ගුවන් ප්‍රහාරක පාඨමාලාවේ අංක 26 ආරම්භක දේශණය

මුලික ගුවන් ප්‍රහාරක පාඨමාලා අංක 26 හි ආරම්භක දේශනය 2023 මැයි මස 09 දින ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී පැවැත් වු අතර,එම පාඨමාලාව සඳහා ගුවන් සංග්‍රාමික බලසේනාවට අයත් නිලධාරි 5 දෙනෙකු සහ සෙසුනිලයන් 150 දෙනෙකු සහභාගී විය. පාඨමාලාවේ ආරම්භක දේශනය ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදි.