23rd January 2026 11:06:57 Hours
533 වන පාබල බලසේනාව යටතේ ඇති 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ (06 x 135) භට පිරිස් සහ මින්නේරිය යුධ හමුදා කලතුවක්කු පුහුණු පාසලේ (01 x 79) භට පිරිස් විසින් එම කලාපයේ ඇති වූ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වූ සහ දෛනික කටයුතු අඩාල වූ මහියංගනය ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලදී.