Header Sinhala

23rd January 2026 11:51:04 Hours

නව සේනාවිධායක කටුකැලියාව බළඇණි පුහුණු පාසලේ රාජකාරි ආරම්භ කරයි

කටුකැලියාව බළඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් අයිටීකේ හපුආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වැඩ භාර ගන්නා ලදී.

පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, නව සේනාවිධායකවරයා තම නව පත්වීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.