16th December 2024 09:42:56 Hours
1 බලකා මුලස්ථානයේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් ආර්ආර්කේ රාජපක්‍ෂ උඩගේ, 2024.11.14 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී. නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.