Header Sinhala

07th July 2022 17:13:43 Hours

නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරිම

1 බලකා මුලස්ථානයේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් ඩබ්ලිව්එස් ගමගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.07 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙ රාජකාරි ආරම්භ කරන ලදි. නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.