Header Sinhala

11th August 2023 22:03:53 Hours

නව කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ රාජකාරී භාරගැනීම

මෙම 1 බලකායේ කර්නල් (පාලන /භකාස) ලෙස කර්නල් ආර්එම්කේඑස් රාජනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 08 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

නව කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරී ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරී භාරගැනීම සනිටුවහන් කරන ලදී. මෙම අවස්ථාවට 1 බලකායේ නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වූහ.