06th March 2025 17:37:14 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මව්මේඅම විසින් මෙහෙයවන ලද තෘප්තිමත් හා නිර්භීත හමුදාවක් යන තේමාව යටතේ හරවත් දේශණයක් 2025.02.25 දින 1 බලකා මුලස්ථානයේ නෙළුම් පියස ශාලාවේදී පැවැත්විය. අදාල දේශනය ලුතිතන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙහෙයවන ලද අතර, ඉතා හරවත් හා රසබර දේශනයක් 0830 පැයේ සිට 1300 පැය දක්වා පවත්වන ලදි. එම දේශනය සදහා 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රමානි ඇතුළු නිලධාරින් 18 ක් හා සෙසුනිලයින් 261 ක් පමණ සහභාගි විය.