Header Sinhala

24th December 2023 09:46:52 Hours

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති තුමා විසින් සිදුකරන ලද බලඇණි සංචාරය

ගුවන් සංක්‍රමික බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති කර්නල් ඒඩි රොඩ්රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම ධුරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව මෙම බසේමු යටතේ පාලනය වන 3 ශ්‍රිලපාහ, 3 ගරෙ, 1 විපාරෙ හා 5 ගැහේබ ඒකකයන්හි 2023 නොවැම්බර් මස 27 වන දින, දෙසැම්බර් මස 13 හා 20 යන දිනයන්හිදී පළමු නිල සංචාරයන් සිදු කරන ලදි.