Header Sinhala

06th March 2025 21:17:16 Hours

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක 29 හි විසිරයාමේ පෙළපාලිය

53 වන පාබල සේනාංකය යටතේ පාලනය වන ගුවන් සංක්‍රමික පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක 29 හි විසිරයාමේ පෙළපාලිය නිලධාරීන් 05 දෙනෙකුගෙන් හා සෙසු නිළයින් 111 දෙනෙකුගෙන් සමන්විතව 2025.03.05 වන දින පවත්වන ලදි. ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑම්සීබී ජයතිලක ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. එහිදී පහත නම් සදහන් සිසුන් සදහා ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් කුසලාන ප්‍රධානය කරන ලදි.

දක්ෂතම වෙඩික්කරු - ලුතිතන් පීඑච් ජයසිංහ විපාරෙ (නි/72449)

දක්ෂතම සිසුවා - සෙ/524265 කෝප්‍රල් විජේරත්න 1 විපාරෙ

හොදම ශාරීරික අභ්‍යාස සිසුවා - සෙ/331689 ලාකෝ කුමාර එම්ජීආර්එම් 3 ශ්‍රීලපාහ