23rd January 2026 11:39:10 Hours
1 බලකා බලකාධිපති තුමාගේ මඟ පෙන්වීම යටතේ 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයිනට බලපෑ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල වශයෙන් හානි වූ මාවතුර - ඉහළගම ප්‍රදේශයේ මියගිය අයවලුන්ගේ සිරුරු නැවත ගොඩගැනීමේ කටයුතු හමුදා භට පිරිස් විසින් සිදු කරන ලදී.