23rd January 2026 11:29:11 Hours
1 බලකායේ බපකාධිපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වරයාගේ අධීක්ෂණය යටතේ විපතට පත් ගලත ගම්මානයෙන් එක් කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති අතර, අතුරුදහන් වූ සිවිල් වැසියන් 40 දෙනෙකු සෙවීමේ කටයුතු හමුදා භට පිරිස් හි මූලිකත්වයෙන් සිදු කරන ලදී.