17th June 2025 12:13:13 Hours
සෙම්මන්දළුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා සහ නායකත්ව කුසලතාවයන් වර්ධනය කරවීම සදහා කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුවියන් විසින් 2025.06.14 වන දින සුහද වැඩමුළුවක් පවත්වා ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබු අතර, ඒ සඳහා 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ඡේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම හා පුර්ණ යුද්ධ හමුදා අනුග්‍රහය යටතේ වැඩසටහන පවත්වන ලදි.