11th February 2025 15:25:48 Hours
77 වන නිදහස් දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රීලංකා තේමාව යටතේ මූලස්ථානය 1 බළකාය උපදෙස් පරිදි 2025.02.06 වන දින උදෑසන 0600 සිට 0800 දක්වා 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සීඩිබී දිසානායක ආර්එස්පී යූඑස්පී ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ පූර්ණ අධික්ෂණය මත A 09 මාර්ගය දෙපස මුරුක්කණ්ඩි ප්‍රදේශයේ කිලෝ මිටරයක පමන දුරක් ආවර්නය වන පරිදි පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩ සටහනක් පවත්වන ලදි.