Header Sinhala

15th March 2023 14:47:04 Hours

කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරිම

1 බලකා මුලස්ථානයේ 3 වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් ප්‍රදීප සිරිවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 පෙබරවාරි 20 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.