Header Sinhala

18th September 2023 11:13:19 Hours

කමාන්ඩෝ බලකායේ නව බලසේනාධිපති රාජකාරී ආරම්භ කරයි

කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ 21 වැනි බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් කේවීඅයිඑල් ජයවීර යූඑස්පී විසින් 2023 සැප්තැම්බර් මස 08 වැනි දින යෙදුනු සුභ මොහොතින් එම රාජකාරියෙහි වැඩ ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී ජේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් එම අවස්ථාව සදහා සහභාගී වූ අතර, කමාන්ඩෝ බළකායේ භට පිරිස් විසින් හමුදා සාම්ප්‍රධායානුකූලව කඳවුරු මුරයේ ආචාරය පිරිනමන ලදී.