Header Sinhala

05th August 2023 11:33:18 Hours

ඇසල පොහොය නිමිති කොටගෙන 58 සේමූ වෙතින් පවත්වනු ලැබූ කිරි බත් දන්සැල

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ටී ඩබ්ලිව් ජී ඉහලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සියලු නිලධාරීන් සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් 2023.08.01 දින එනම් ඇසල මස පුරපසලොස්වක පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝ සමිඳුන් අභියසදී සහ ස්වර්ණමාලී මහ සෑරදුන් හට කිරි ආහාර පූජාමය පිංකමක් හා අෂ්ඨපාන පූජාවක්ද, අටපිරිකර පූජාවක් සිදුකිරීමෙන් අනතුරුව ස්වර්ණමාලී මහා සෑරදුන් වැදපුදා ගැනීමට පැමිණි බැතිමතුන් හට කිරිබත් දන්සලක් හා තේ පැන් සංග්‍රහයක් ද සිදු කරන ලදී.