08th February 2025 17:23:14 Hours
2025 ජනවාරි 29 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා ගරු බුද්ධ ශාසන අමාත්‍ය තුමාගේ ප්‍රමුඛත්වයෙන් හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ “Clean Sri Lanka” ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන, පරිසරය සංරක්‍ෂණය කිරීමේ වැඩසටහන සහ පිරිසිදු සන්සුන් ශ්‍රි ලංකාවක් උදෙසා සමාජ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ව්‍යාපාරික ප්‍රජාව මාතලේ පොලීසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ගම්වාසීන් ශ්‍රම දායකත්වය සැපයු අතර, 53 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 532 පාබල බලසේනා මුලස්ථානය යටතට ගැනෙන 8 ගරෙ ඒකකය වෙතින් 02X50ක භඨපිරිස් ප්‍රමාණයක් සිය ශ්‍රමදායකත්වය සපයන ලදී.