Header Sinhala

08th February 2025 17:32:20 Hours

77 වැනි නිදහස් දිනය සැමරීම සදහා ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ භඨපිරිස් විසින් පිරිසිදු කිරිමේ වැඩසටහනක්

77 වන නිදහස් දිනය සැමරිම සනිටුහන් කිරිම නිමිත්තෙන් ශ්‍රිලංකා රජය විසින් හදුන්වා දෙන ලද ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව කැබිතිගොල්ලෑව අධ්‍යපන කාලාපයේ යකාවැව ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ නි/සෙනින් 02x20 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිත්වයෙන් යුතුව 2025 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදි.