08th February 2025 17:40:06 Hours
“ජාතික පුනරුදයට පෙලගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර් පී එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින්ගේ හා සියළුම සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් හා ශ්‍රමදායකත්වයෙන් මෙම සේනාංක කඳවුරු භුමිය තුල නවතමයෙන් ලෙමන් වගාව හදුන්වා දෙමින් 2025.02.04 වන දින ලෙමන් පැල 400ක් රෝපණය කරන ලදී.