06th March 2025 17:44:46 Hours
මේජර් ඒඑච්ටීඑන්එස් තොටහේවගේ යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 8 වන අණදෙන නිලධාරි ලෙස 7 වන ශ්‍රිලයුසේබ ඒකකයේ නව අණදෙන නිලධාරි ලෙස 2025 පෙබරවාරි 25 වන දින ආගමික ආශිර්වාද හා යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.