Header Sinhala

18th December 2022 11:57:31 Hours

583 පාබල බලසේනාවේ භට පිරිස් අඟුරුවෙල ගලවා ගැනීමේ මෙහෙයුමක

583 පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2022 ඔක්තෝම්බර් 14 දින සිට 15 දින දක්වා අඟුරුවෙල, තුඹලියද්ද දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් වැළලී ගිය පුද්ගලයන් බේරා ගැනීම සඳහා දිවා රාත්‍රී උත්සාහයක නිරත විය.