23rd January 2026 16:06:01 Hours
බ්‍රිගේඩියර් එල් එච් සී ආර් සිරිවර්ධන ආර්එස්පී එන්ඩීසී 2025 දෙසැම්බර් 30 වන දින 583 පාබල බලසේනාවේ 15 වන බලසේනාධිපති ලෙස සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.